ශිෂ්‍ය මර්ධනය පමණයි.ඉල්ලීම්වලට ප්‍රතිචාරනෑ

Published in පුවත්
Saturday, 03 January 2015 10:02

විවෘත විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුව ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග‍්‍රහයට මේ වන විට දින 18ක් සම්පූර්ණ වී ඇත.

ඔවුන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කරන ලද්දේ පාඨමාලා ගාස්තු වැඩි කිරීමට විරෝධය පළ කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් දිනා ගැනීම සඳහාය.

එහෙත් සිය ඉල්ලීම්වලට ප‍්‍රතිචාර දක්වනවා වෙනුවට බලධාරීන් උත්සහ කරන්නේ තමන් මර්දනය කිරීමට බව එහි කැඳවුම්කරු අමිල සඳරුවන් කියා සිටියේය.

කුමන බාධා හමුවේ වුවද සිය සත්‍යග‍්‍රහය තවදුරටත් සිදුකරන බවද විවෘත විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුව වෙනුවෙන් අමිල සඳරුවන් කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us