ශිෂ්‍ය මර්ධනය පමණයි.ඉල්ලීම්වලට ප්‍රතිචාරනෑ

Published in පුවත්
Saturday, 03 January 2015 10:02

විවෘත විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුව ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග‍්‍රහයට මේ වන විට දින 18ක් සම්පූර්ණ වී ඇත.

ඔවුන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කරන ලද්දේ පාඨමාලා ගාස්තු වැඩි කිරීමට විරෝධය පළ කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් දිනා ගැනීම සඳහාය.

එහෙත් සිය ඉල්ලීම්වලට ප‍්‍රතිචාර දක්වනවා වෙනුවට බලධාරීන් උත්සහ කරන්නේ තමන් මර්දනය කිරීමට බව එහි කැඳවුම්කරු අමිල සඳරුවන් කියා සිටියේය.

කුමන බාධා හමුවේ වුවද සිය සත්‍යග‍්‍රහය තවදුරටත් සිදුකරන බවද විවෘත විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුව වෙනුවෙන් අමිල සඳරුවන් කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us