මහින්දට 'හූ' කියන්න හමුදාවෙන් සැලැසුමක්

Published in පුවත්
Friday, 02 January 2015 08:41

අද දින (02) ජනාධිපති අපෙක්ෂක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යාපනය හා මන්නාරම ප්‍රදෙශයන් හී පැවැත්වෙන ජන‍රැළිවලදී ඔහුට එරෙහිව 'හූ' කීමටත් කෑකෝ ගැසීමටත් ආරක්ෂක හමුදා කණ්ඩයක් සූදානම් කර ඇතැයි වාර්තා වේ. 



මෙය රෙජීමය විසින්ම සැලසුම් කර ඇති කටයුත්තක් වන අතර මේ සඳහා සූදානම් කළ හමුදා සෙබළුන් 300 දෙනෙකු ඊයේ යාපනයට යවා ඇත. ලුතිනන් කර්නල් වරයකුගේ ප්‍රධානත්වයෙන් මෙම පිරිස යවා ඇති අතර මේ ආවරනය කිරීම සඳහා විශෙෂ මාධ්‍ය කන්ඩායමක්ද යවා තිබේ.

යාපනය ‍රැස්වීම පෙර වරු 9.00 ටත්. මන්නාරම් ‍රැසවීම සවස 2.00ටත් පැවැත්වේ.

මෙම 'හූ'තැබීමේ ක්‍රියාවලියේ අරමුන 'දෙමළුන් මට හූ කිව්ව' යැයි ජනාධිපතිවරයාගේ කටින්ම ප්‍රකාශයට පත්කර සිංහල බෞද්ධ ඡන්ද පදනම් ආරක්ෂා කර ගැනීම වේ.

Last modified on Friday, 02 January 2015 08:50

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us