නාමල් රාජපක්ෂට ලයික්ස් ලක්ෂ5යි. ලෝකේ පුරා ෆෑන්ස්ලා.

Published in පුවත්
Thursday, 01 January 2015 14:17
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩි මහල් පුතු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ  ෆේස් බුක්  මිතුරු පි‍ටුවට කැමැත්ත ප්‍රකාශ කිරීම ලක්ෂ 5 ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ දේශපාලනට සම්බන්ධ පුද්ගලයකුට ලැබුණු ඉහළම ප්‍රතිචාරය මෙය වන අතර එය වාර්තාවකි. වත්මනෙහි දෙවැනි තැන සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාය. තෙවැනි තැන මෛත්‍රීපාල සිරිසේන මහතා හිමිකරගෙන සිටී.
 
කෙසේ නමුත් නාමල් රාජපක්ෂට කැමැත ප්‍රකාශ කිරීම් වලදී විදේශ මිතුරන් රැසක් සිටින බවත් පෙනෙන්නට තිබීම විශේෂත්වකි. 
 
ඉන්දියාව පකිස්තානය සහ බංග්ලාදේශයේද ඔහු ජනප්‍රියය.
 
ලංකාවේ ජීවත්වන තරුණ දේශපාලකයකුට මෙලෙස  ජාත්‍යන්තර වශයෙන්ද  කැමැත්ත ප්‍රකාශ වී තිබීම මෙරට වැසියන්ට ආඩම්බර වෙන්න හේතුවකි.
 
පහත දැක්වෙන්නේ ඔහුගේ මිතුරු මිතුරියන් ලොවපුරා විසිර සිටින අන්දමය.
namal-fans

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us