අන්තර්ජාල පැමිණිලි ජංජාලයයි

Published in පුවත්
Thursday, 01 January 2015 11:26

2014 වසරේදී ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය සම්බන්ධයෙන් පැමිණිලි 2250 ක් තමන් වෙත වාර්තා වී ඇතැයි ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසයි.

මේ අතරින් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පිළිබඳව වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා ප‍්‍රකාශ කලේය.

 
 එම කාල සීමාව තුළ වෙනත් අන්තර්ජාල අයථා කි‍්‍රයා පිළිබඳව පැමිණිලි සුළු ප‍්‍රමාණයක් ද තමන් වෙත වාර්තා වී ඇති බවයි ඔහු කියා සිටියේය. 
 
වෙබ් අඩවි වෙත සයිබර් ප‍්‍රහාරයන් එල්ල කිරීම දත්ත වෙනස් කිරීම සහ ඊමේල් ගිණුම් හරහා මුදල් වංචා කිරීමේ සිද්ධීන් ද මේ අතරට ඇතුළත්ය.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us