මහින්දගේ කටවුට් ගිනි තැබුවත් ඒවා විස කාරකයි

Published in පුවත්
Thursday, 01 January 2015 11:07

මැතිවරණ ප‍්‍රචාරණය සඳහා භාවිත කරන පොලිතින් සහ කටවුට් වල අඩංගු පොප්ලින් ගිනි තැබීම හරහා ජනතාව පිළිකා රෝගයට ගොදුරුවිය හැකි බව මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පවසයි.

එම පොලිතීන් ද්‍රව්‍ය ගිනි තැබීමේදී පිටවන දුම් හරහා මෙම තත්ත්වය නිර්මාණය විය හැකි බව ඔහු පවසයි. එබැවින් මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු වලදී පොලිතීන් භාවිතය සීමා කරන ලෙස වෛද්‍ය වසන්ත දිසානයක මහතා සියළුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්බයත් සමඟ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කටවුට් දසදහස් ගනනක් පිහිට වූ අතර මේ වන විට ඉන් විශාල ප්‍රමණයක් ඉවත් කර තිබේ. එහෙත් මේවායෙන් අනෙක් ප්‍රයෝජනයක් නොමැති නිසා ගිනිතබා විනාශ කරමින් පවතින බවත් වාර්තා වී තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිතින් කාරක ද්‍රව්‍ය සිය මැතිවරණ ව්‍යාපාරයට එකතු කර ගැනීම අත් හිටවූ අතර එම මුදල් වකුගඩු රෝගින් සඳහා අරමුදල වෙනුවෙන් බැර කරන බවත් පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us