මහින්දගේ කටවුට් ගිනි තැබුවත් ඒවා විස කාරකයි

Published in පුවත්
Thursday, 01 January 2015 11:07

මැතිවරණ ප‍්‍රචාරණය සඳහා භාවිත කරන පොලිතින් සහ කටවුට් වල අඩංගු පොප්ලින් ගිනි තැබීම හරහා ජනතාව පිළිකා රෝගයට ගොදුරුවිය හැකි බව මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පවසයි.

එම පොලිතීන් ද්‍රව්‍ය ගිනි තැබීමේදී පිටවන දුම් හරහා මෙම තත්ත්වය නිර්මාණය විය හැකි බව ඔහු පවසයි. එබැවින් මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු වලදී පොලිතීන් භාවිතය සීමා කරන ලෙස වෛද්‍ය වසන්ත දිසානයක මහතා සියළුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්බයත් සමඟ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කටවුට් දසදහස් ගනනක් පිහිට වූ අතර මේ වන විට ඉන් විශාල ප්‍රමණයක් ඉවත් කර තිබේ. එහෙත් මේවායෙන් අනෙක් ප්‍රයෝජනයක් නොමැති නිසා ගිනිතබා විනාශ කරමින් පවතින බවත් වාර්තා වී තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිතින් කාරක ද්‍රව්‍ය සිය මැතිවරණ ව්‍යාපාරයට එකතු කර ගැනීම අත් හිටවූ අතර එම මුදල් වකුගඩු රෝගින් සඳහා අරමුදල වෙනුවෙන් බැර කරන බවත් පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us