විමල්ගේ පාර්ලිමේන්තු ලේකම් ඇතුළු 5ක් මෛත්‍රීට !

Published in පුවත්
Wednesday, 31 December 2014 16:51

ඇමැති විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් වරයා හා උතුරුමැද පළාතේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හතර දෙනෙක් අද දින මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීම සඳහා ඉදිරිපත්ව සිටින බව වාර්තාවේ.

මේ සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාවක් තව සුළු මොහොතකින් විපක්ෂ නායක කාර්යලයේ පැවැත්වීමටත් නියමිත බව වාර්තාවේ.

Last modified on Wednesday, 31 December 2014 17:10

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us