ජනතාවගේ මුදලින් ගොඩනගන ලද රාජ්‍ය සම්පත් හා දේපළ පෞද්ගලික සමාගම්වලට විකුණා දැමීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවත් පෞද්ගලීකරණයේ මෙතෙක් අත නොගැසූ භයානාකම කාර්ය ලෙස ජාතික විශ්ව විද්‍යාලවල සිසුන්ගෙන්ද මුදල් අය කිරීමට ඇතමුන් උත්සාහ දරණ බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
රාජ්‍ය සම්පත් ආරක්‍ෂා කර ගනිමින් රටේ අනන්‍යතාව සහ අභිමානයද ආරක්‍ෂා කර ගනිමින් මතු පරපුර වෙනුවෙන් සුරක්‍ෂිත රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙල සමග සියලූ දෙනා එක්විය යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
රටේ දරුවන්ගේ නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා පැවසුවේය. ඊයේ (29)පස්වරුවේ නාරාහේන්පිට ශාලිකා කී‍්‍රඩාංගණයේ පැවති ජනහමුවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.