රට බෙදන ගිවිසුම්වලට අපි සූදානම් නෑ-ජනාධිපති අපේක්ෂක මහින්ද

Published in පුවත්
Tuesday, 30 December 2014 10:48
රට බෙදන ගිවිසුම් කිසිවකටත් වත්මන් පාලනය සුදානම් නැති බව  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. තමා පළමු තැන ලබා දෙන්නේ මව්බිමට බව සදහන් කළ මහින්ද රාජපක්ෂ මහතා මව්බිම සුරැකීමට දිවි හිමියෙන් කටයුතු කරන බවද කියා සිටියේය
මේ අතර වත්මන් රජය මෙරට ගොවියා ශක්තිමත් කිරීමට ලබා දුන් පොහොර සහණාධාරය ද අද පොදු විපක්ෂයට අමතක වී ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
 
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරණ විජයග‍්‍රාහී ජන රැළියට ඊයේ (29)හංවැල්ලේදී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
 
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට යහපාලනය පිලිබද අමතක වී ඇතැයිද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us