ජනාධිපති අපේක්ෂක මහින්දගේ සහායට අලි 4ක්

Published in පුවත්
Monday, 29 December 2014 13:27

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් සිව් දෙනෙකු ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කර අැත.

ඔවුන් අද (29) උදෑසන කොළඹ ජනාධිපති මන්දිරයට පැමිණ ජනාධිපතිවරයා සමග සුහද කතාබහක ද යෙදීමෙන් අනතුරුවය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක මෙහෙයුම් කාර්යාලය ප‍්‍රකාශ කරන පරිදි මාතලේ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී තුෂාර ප‍්‍රනාන්දු සහ අසිත සේනාරත්න යන මහත්වරුන් මෙලෙස ජනාධිපතිවරයාට සහාය පළ කර අැත.

තුෂාර ප‍්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්‍ෂයේ යොවුන් පෙරමුණේද සාමාජිකයෙකි. අසිත සේනාරත්න මහතා මාතලේ දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍ර සංසදයේ භාණ්ඩාගාරිකවරයාය.

කළුතර, දොඩංගොඩ ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී බී.ජේ.ඒ.යූ. සිරිසේන මහතා සහ ඌව පරණගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ඞී.එම්.සිරිසේන මහතා ද මෙලෙස ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට එක්වී තිබේ.

Last modified on Monday, 29 December 2014 13:30

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us