විදෙස් ඡන්ද නිරීක්‍ෂකයින් හෙට සිට 'හොර' වැඩ අල්ලයි

Published in පුවත්
Monday, 29 December 2014 12:45
ජනාධිපතිවරණය නිරීක්‍ෂණය සදහා පැෆරල් සංවිධානයේ ආරාධනයෙන් ජාත්‍යන්තර නියෝජිතයන් 36 දෙනෙකු ශී‍්‍ර ලංකාවට පැමිණ අැත. ඔවුන් සියලූ දෙනා ආසියානු මැතිවරණ නිරීක්‍ෂණ ජාලයේ සාමාජිකයෝ වෙති. 
 
පැෆ්රල් සංවිධානය ප‍්‍රකාශ කලේ අද පැවැත්වෙන විශේෂ පුහුණුවකින් පසු හෙට සිට ඔවුන් රටපුරා සිය නිරීක්‍ෂණ කටයුතු ආරම්භ කරනු ඇත.
 
ඉදිරියේදී පොදු රාජ්‍ය මණ්ඩල මැතිවරණ නිරීක්ෂකයින් කණ්ඩායමක්ද දිවයිනට පැමිණීමට නියමිතය.
 

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us