ජවිපෙ ජනාධිපති අපේක්‍ෂකයා හංගගෙන !

Published in පුවත්
Friday, 11 July 2014 11:24

තම අපේක්‍ෂකයා නියම වෙලාවට එළියට දාන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි.



ඒ මහතා මෙසේ සඳහන් කර ඇත්තේ තිනක්කුරල් පුවත්පත විසින් පසුගිය 09 වන දින සංවිධානය කරන ලද නෝම්බි ඇල්ලීමේ ඉෆ්තාර් උත්සවයක් සඳහා සහභාගී වී ඇති අවස්ථාවේදීය.

ඊට සහභාගී වී ඇති ඇමති ඒ.එච්.එම්. ෆවුසි මහතා විසින් ජවිපෙ පොදු අපේක්‍ෂකයා කවුදැයි අසන ලද ප‍්‍රශ්ණයකට විජිත හෙරත් මහතා අදහස් දක්වා ඇත්තේ මෙසේය.

‘දැන් ඉතිං පොදු අපේක්ෂක කතා නැහැනේල රනිල් යූ.එන්.පී. එකෙන් ඉල්ලනවනේ. අපි ඕන වෙලාවට හොඳම කෙනා එළියට දාන්නම්’

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us