විමල්ගේ බත් බැලයෝ අද සිරිකොත වටලයි

Published in පුවත්
Wednesday, 24 December 2014 10:26
විමල් විරවංශ මහතාගේ ගෝල බාලයන්  ලෙස වෙස් ගැන්වු අරක්ෂක අංශ සාමාජිකයන් හා අමාත්‍යංශ සේවකයන් පිරිසක් යොදවා තව සුළු මොහොතකින් එජාප මුලස්ථානය වන සිරිකොත මන්දිරය වැටලීමට සුදානම වන බව මිරිහාන පොලීසියෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි
මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇති ගිවිසුමකට  විරෝධය පා මෙම විරෝධතාව පැවැත්වීමට නියමිතය. කෙසේ නම්තු මෙම ගිවිසුම ආණ්ඩුව විසින්ම නිර්මාණය කල ගිවිසුමක් බව මේ වන විටත් ඔප්පු වී ඇති අතර ඊට එරෙහිව නඩු පවරණ බවත් මෛත්‍රීපාර සිරිසේන මහතා ඊයේ පැවැසීය.
 
කෙසේ නමුත් මෙම විරෝධතාවය සඳහා පොලිස් ආරක්ෂාව සැපයිය යුතු බව මිරිහාන පොලීසියට දන්වා ඇත.
10881542 774190639283656 5292437142539020473 n
 
10885244 774192169283503 1691876879212027201 n
Last modified on Wednesday, 24 December 2014 11:06

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us