රනිල් - මෛත්‍රී බොරු ගිවිසුමක්. ආණ්ඩුව බංකොලොත්කම පෙන්වයි.(video) Featured

Published in පුවත්
Monday, 22 December 2014 21:05
මහින්ද රාජපක්ෂ පවුල් ආණ්ඩුව විසින් පරාජය මුව විට සිට බලය ‍රැක ගැනිම සඳහා ඉතා පහත් නින්දිත ප්‍රචාරක උපක්‍රම භාවිතා කරමින් සිටින බවත්  පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අත්සන් කරන  ලදැයි කියමින් ව්‍යාජ ගිවිසුමක් ආණ්ඩුව
විසින් මුද්‍රණය කර බෙදාහරිමින් සිටින බවත් මාධ්‍ය වෙත හෙලිදරව් කිරීම සදහා එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් කබීර් හෂීම් මහතා, මංගල සමරවීර මහතා සහ රවී කරුනානායක මහතාගේ මූලිකත්වයෙන් මාධ්‍ය සාකඡ්චාවක් අද(22) දින සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී පැවැත්විණි. 
 
එම වීඩියෝව
 
 
 
 
Last modified on Monday, 22 December 2014 21:08

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us