ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයට නාමල් රාජපක්ෂගෙන් ලෙඩක්

Published in පුවත්
Monday, 22 December 2014 08:19
ශ්‍රී ලංකා අධිකරන සේවා සංගමයේ වාර්ෂික මහ සමුළුවේ ආරාධිතයකු ලෙස  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂට පමණක් ආරාධනා කිරීම  එම ආයතනයේ ස්වාධීනත්වයට හා ගෞරවයට හේතු වන කරුණක් නොවන බව අපේ ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා නිවේදයයක් නිකුත් කරමින් පවසයි..
 
 
අධිකරණ ‍සේවා කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් විවිධ තරාතිරම්වල පුද්ගලයන්ගෙන් බලපෑම් සහ තර්ජන එල්ල වෙමින් පවතින බවත්  අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍ය විනාශ කර දැමීම මගින් තම පටු අරමුණු ඉටුකර ගැනීමට කුමන්ත්‍රණකාරී පිරිසක් කටයුතු කරමින් සිටින බවත් අධිකරණ සේවා කොමිසමේ හිටපු ලේකම් මංජුල තිලකරත්න මහතා ප්‍රකාශ කිරීම නිසා ඔහුට  පහර කැමට හා සේවා මාරුවීමකට ලක්විය.
 
 
එම නිවේදනය මෙසේය
namal-letter1
Last modified on Monday, 22 December 2014 08:32

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us