දෙරණ මෛත්‍රීගේ දැන්වීම බාර ගන්න බෑ කියයි Featured

Published in පුවත්
Sunday, 21 December 2014 12:00
ලබන 23 වන දින පැවැත්වෙන තැපැල් ඡන්ද විමසීම ඉලක්ක කරගෙන ජනාධිපති අපේක්ෂක මයිත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක කමි‍ටුව විසින් සකස් කළ දැන්වීම 2ක් බාර ගැනීම දෙරණ මාධ්‍ය ආයතනය ප්‍රතිශේප කර තිබේ.
 
මෙම එක දැන්වීමක  ..එක පවුලකට සේවය කිරීම.... යනුවෙන් වූ කොටසේ "එක පවුලක්"යන්න කපා දමන ලෙස ද  අනෙක් දැන්වීමේ.'..
 
හමුදාවේ අපි අවි ගන්නවා දැන් අපේ අවිය ඡන්දය.. 'යන කොටස කපා හරින ලෙස ද එම ආයතනය දන්වා තිබේ. 
 
මේ සම්බන්ධයෙන් අප දෙරණ ආතනයෙන් කළ විමසීමකදී දැන ගැනීමට ලැබුණේ එම දැන්වීම් අනුමත කර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයට යැවීමට කටයුතු කළ බවත් එම දැන්වීම වාරණය කරන ලෙස ඔවුන් දැන්වූ බවත්ය.
 
Last modified on Sunday, 21 December 2014 19:10

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us