මහින්ද රාජපක්‍ෂ ජනපති විසින් මැදපෙරදිග සේවය කළ ජනතාවට විශ‍්‍රාම වැටුපක් ලබා දෙන බවට පොරොන්දු වුවත් එය දිගින් දිගමට ඉටු නොවූ බව ඔහු පැවසුවේය. මෛත්‍රීපාල සිරිසේන මහතා එය ලබාදීමට එකඟ වූ බව සඳහන් කරමින් තම සංගමය මෙසේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට එක්වූ බවද නානායක්කාර මහතා පැසුව්‍ෙය.