රාජපක්ෂ අාණ්ඩුෙව් තරුණ තරුණියන්ට ඉඩ නෑ -සියලු ඉඩ නාමල් පැහැරගෙන

Published in පුවත්
Friday, 19 December 2014 19:41

වර්තමාන තරුණ තරුණියන්ට සත්‍ය පෙනෙන බවත් ඔවුන් කුරහන් සාටකයේ මායාවට වැසී නැති බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.තරුණ මන්ත්‍රීවරුණ්ගේ මාධ්‍ය සාකච්ඡාව අමතමින් අැය පවසා සිටියේ වර්තමානය වන විට රාජ්‍ය අායතන පවා රාජපක්ෂ අාණ්ඩුවට අවශ්‍ය පරිදි සකස් කරගෙන අැති බවයි.

ජනාධිපතිවරයා තෙවන වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම පිළිබද අාණ්ඩුවේ කිසිම කෙනෙකු තුළ උද්යෝගයක් නැති බවත් අැය පැවසුවාය.


අද වන විට මේ රට තුළ සිටින එකම තරුණ දේශපාලඥයා නාමල් රාජපක්ෂ පමණක් බවට පත්වී අැති අතර උපජනාධිපති මෙන් හැසිරෙන ඔහුට සර් කියා කතා කිරීමට මැති අැමතිවරුන්ට සිදුවී අැති බවත් අැය පැවසුවාය.

දේශපාලනය කලාව ක්‍රීඩාව අාදී සියල්ල පවුල් පාලනයට නතුව අැති අතර බලධාරීන් රූකඩ බවට පත් කර අැත. මේ ක්‍රමය අහෝසිකර සමාජ පරිවර්තනයක් අැති කිරීම උදෙසා පොදු අපේක්ෂක ෙමෙත්‍රීපාල සිරිසේන මහතා සමග තරුණ තරුණියන් ඒක් ෙව් යැයි බලාපාෙරාත්තු වන බව අැය වැඩිදුරටත් පැවසුවාය.

group

{soundcloud}https://soundcloud.com/lankadaily/hirunika-premachandra{/soundcloud}

Last modified on Saturday, 20 December 2014 19:30

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us