අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කර කථිකාචාර්යවරුන්ව සිර කරයි.

Published in පුවත්
Friday, 19 December 2014 13:20

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මුගලන් මිත්‍රපාල සහ ආචාර්ය විමල් ප්‍රනාන්දු යන අය තමන් විසින් සකස් කළ අත් පත්‍රිකාවක් මහනුවර නගරයේ බෙදා හැරීමට උත්සහ කර ඇත. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ට සහාය දක්වන ලෙස බෙදා හරිනු ලැබූඅත් පත්‍රිකාවේ සදහන් වේ.

දෙසැ. 17 දින පෙරවරුවේ මෙම අත් පත්‍රිකා බෙදීමට ලංකා ගුරු සංගමයේ රේණුකා මලියගොඩ මහත්මිය ඇතුඵ කණ්ඩායමක් ද එක් වී ඇත. නගර සභාව අසල දී අත් පත්‍රිකා බෙදමින් සිටිය දී පැමිණි මහනුවර නගරාධිපතිවරයාගේ පුද්ගලික ආරක්ෂකයින් කථිකාචාර්යවරුන් දෙදෙනා කාමරයකට රැගෙන ගොස් හිර කොට ඇත.

මෙම ස්ථානයනට පැමිණි අත් පත්‍රිකා බෙදීමට සහාය දක්වන පිරිසට පහරදීමක් ද සිදුවූ ඇති අතර මලියගොඩ මහත්මියගේ අතට තුවාල සිදු වී ඇත. මේ සම්බන්ධයෙන් මහනුවර පොලීසියට පැමිණිල්ලක් සිදු කොට ඇත.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු නොවන මැතිවරණ ව්‍යාපාරයක නිදහස් බව යථාර්ථයක් නොවේ. පුරවැසියන් හා සංවිධානය වෙත නිදහසේ තම අදහස් ප්‍රකාශ කිරීමට ත්, එම අදහස් ජනතාව වෙත සන්නිවේදනය කිරීමටත් අවශ්‍ය නිදහස තහවුරු කරන ලෙස කැෆේ සංවිධානය දැඩිව ඉල්ලා සිටී.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us