අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කර කථිකාචාර්යවරුන්ව සිර කරයි.

Published in පුවත්
Friday, 19 December 2014 13:20

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මුගලන් මිත්‍රපාල සහ ආචාර්ය විමල් ප්‍රනාන්දු යන අය තමන් විසින් සකස් කළ අත් පත්‍රිකාවක් මහනුවර නගරයේ බෙදා හැරීමට උත්සහ කර ඇත. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ට සහාය දක්වන ලෙස බෙදා හරිනු ලැබූඅත් පත්‍රිකාවේ සදහන් වේ.

දෙසැ. 17 දින පෙරවරුවේ මෙම අත් පත්‍රිකා බෙදීමට ලංකා ගුරු සංගමයේ රේණුකා මලියගොඩ මහත්මිය ඇතුඵ කණ්ඩායමක් ද එක් වී ඇත. නගර සභාව අසල දී අත් පත්‍රිකා බෙදමින් සිටිය දී පැමිණි මහනුවර නගරාධිපතිවරයාගේ පුද්ගලික ආරක්ෂකයින් කථිකාචාර්යවරුන් දෙදෙනා කාමරයකට රැගෙන ගොස් හිර කොට ඇත.

මෙම ස්ථානයනට පැමිණි අත් පත්‍රිකා බෙදීමට සහාය දක්වන පිරිසට පහරදීමක් ද සිදුවූ ඇති අතර මලියගොඩ මහත්මියගේ අතට තුවාල සිදු වී ඇත. මේ සම්බන්ධයෙන් මහනුවර පොලීසියට පැමිණිල්ලක් සිදු කොට ඇත.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු නොවන මැතිවරණ ව්‍යාපාරයක නිදහස් බව යථාර්ථයක් නොවේ. පුරවැසියන් හා සංවිධානය වෙත නිදහසේ තම අදහස් ප්‍රකාශ කිරීමට ත්, එම අදහස් ජනතාව වෙත සන්නිවේදනය කිරීමටත් අවශ්‍ය නිදහස තහවුරු කරන ලෙස කැෆේ සංවිධානය දැඩිව ඉල්ලා සිටී.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us