හරිතාගාර වායු පැතිරීම සිතියම් ගත කරයි

Published in පුවත්
Friday, 19 December 2014 11:57

මිහිතලයේ උණුසුම්වීමට බලපාන හරිතාගාර වායු නැතිනම් කාබන්ඩයොක්සයිඞ් වායුගෝලයේ පැතිරීම ඇමෙරිකානු නාසා ආයතනය මගින් ප‍්‍රථම වරට සිතියම් ගත කර අැත.

උඩුගුවනේ ස්ථාපිත කර ඇති කාබන් නිරීක්ෂණාගාර චන්ද්‍රිකාව මගින් ලබා ගත් තොරතුරු උපයෝගි කරගෙන මෙම කාර්ය සිදු කර අැත.

එහිදී ලෝකයේ වැඩි වශයෙන් කාබන් ඩයොක්සයිඞ් මුක්තවන ස්ථාන මෙන්ම වැඩියෙන් අවශෝෂණය කර ගන්නා කලාප ද පැහැදිලිව දක්වා අැත. ඉන්ධන දහනය ඇතුළු මිනිස් කි‍්‍රයාකාරකම්වලින් වසරකදී වායුගෝලයට එක්වන කාබන් ඩයොක්සයිඞ් වායු ප‍්‍රමාණය ටොන් බිලියන 40 කට ආසන්නය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us