හරිතාගාර වායු පැතිරීම සිතියම් ගත කරයි

Published in පුවත්
Friday, 19 December 2014 11:57

මිහිතලයේ උණුසුම්වීමට බලපාන හරිතාගාර වායු නැතිනම් කාබන්ඩයොක්සයිඞ් වායුගෝලයේ පැතිරීම ඇමෙරිකානු නාසා ආයතනය මගින් ප‍්‍රථම වරට සිතියම් ගත කර අැත.

උඩුගුවනේ ස්ථාපිත කර ඇති කාබන් නිරීක්ෂණාගාර චන්ද්‍රිකාව මගින් ලබා ගත් තොරතුරු උපයෝගි කරගෙන මෙම කාර්ය සිදු කර අැත.

එහිදී ලෝකයේ වැඩි වශයෙන් කාබන් ඩයොක්සයිඞ් මුක්තවන ස්ථාන මෙන්ම වැඩියෙන් අවශෝෂණය කර ගන්නා කලාප ද පැහැදිලිව දක්වා අැත. ඉන්ධන දහනය ඇතුළු මිනිස් කි‍්‍රයාකාරකම්වලින් වසරකදී වායුගෝලයට එක්වන කාබන් ඩයොක්සයිඞ් වායු ප‍්‍රමාණය ටොන් බිලියන 40 කට ආසන්නය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us