EPF අරමුදලේ විනිවිදභාවය ගැන ප්‍රශ්නයක්

Published in පුවත්
Wednesday, 09 July 2014 15:03

දැනට මසක පමණ කාලයක් තිස්සේ පුරප්පාඩු වී ඇති කම්කරු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා සුදුසු නිලධාරියෙකු පත්නොකිරීම හේතුවෙන් ලක්ෂ 23 ක් ඉක්මවූ කම්කරු ජනතාවගේ සේවක අර්ථ සාධක අරමුදල් (EPF) වල විනිවිදභාවය හා සුරක්ෂිතභාවය පිළිබඳව ගැටලු රැසක් පැනනැගී ඇති බවට කම්කරු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති චෝදනා කර සිටියි.

අර්ථ සාධක අරමුදල් සම්බන්ධයෙන් වගකීම් දරන කම්කරු කොමසාරිස් ජෙනරාල් ධුරයේ අමාත්‍යාංශ ලේකම්වරයා වැඩ ආවරණය කිරීමේ කටයුතුවල නියැළීම මූල්‍ය අක්‍රමිකතා ඇතිවීමට මගපෑදීමක් බව රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටියි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us