'චන්ද්‍රිකා බිත්තර නොදැන නාකි කිකිළියක්' -ජානිපෙ

Published in පුවත්
Sunday, 14 December 2014 19:42

තම ධුර කාල දෙකෙහි මේ රටේ දැවෙන ප‍්‍රශ්න කිසිවකට කිසිදු විසඳුමක් ලබා දීමට අසමත් වූ හිටපු ජනාධිපතිනිය අද නාකි කිකිළියක සේ කෙකර ගාන බවත්, එහෙත් නාකි කිකිළියන් කොතරම් කෙකර ගෑවත් බිත්තර නොදමන බව මෙරට බුද්ධිමත් ජනතාව තේරුම් ගත යුතු බවත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.

අද(14) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා මේ බව සඳහන් කළේය.


ආත්ම කේන්ද්‍රීය වේදනාවන් මුල්කර ගෙන වෛරයෙන් ක්‍රෝධයෙන් ගොඩනැගුණු මේ අශුද්ධ හවුලට ජනාධිපතිවරණයේදී අන්ත පරාජයක් අත්කර දීමට මෙරට බුද්ධිමත් ජනතාව කටයුතු කරන බව විශ්වාස යයි ද පියතිස්ස මහතා පැවසිය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us