පාරිසරික අයිතිය තහවුරු කෙරෙන පොදු ජන ප‍්‍රතිපත්ති මාලාව එළිදැක්වෙයි

Published in පුවත්
Saturday, 13 December 2014 13:12
පරිසර ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා පාරිසරික අයිතිය බිඳ දමමින් සිදු කරන ඊනියා භෞතික සංවර්ධනය හමුවේ මිනිසා ඇතුළු සියලූ ජෛව ප‍්‍රජාව දරුණු ඛේදවාචකයකට මුහුණපා ඇති මේ කාල වකවාණුව තුළ තීරණාත්මක ඡන්ද විමසුමකට අප මුහුණ දී සිටිමු.
 
 ප‍්‍රතිපත්ති තීරකයින් හා සැලසුම් සකස්කරන්නන් වෙත නිවැරදි පාරිසරික දැක්ම ගෙන යාම සඳහා වන පුලූල් කතිකාවතක් 2014 දෙසැම්බර් මස 15 වන සදු දින පෙරවරු 10 සිට පස්වරු 12.30 දක්වා කොළඹ 07, මහවැලි කේන්ද‍්‍රයේ දී පැවැත්වේ.
 
ජාතික පාරිසරික ක‍්‍රියාකාරී එකමුතුව විසින් සකස් කළ”පරිසර ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා පාරිසරික අයිතිය තහවුරු කෙරෙන ධරණීය සංවර්ධනයක් උදෙසා පොදු ජන ප‍්‍රතිපත්ති මාලාව” එළිදැක්වීම සහ එම ප‍්‍රතිපත්ති මාලාව ජනාධිපති පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත පිලිගැන්වීම හා සම්මුතිගත වීම සිදු කරයි. 
 
එමෙන්ම වත්මන් පාරිසරික අර්බුද ජය ගැනීමට සිවිල් සංවිධාන ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබ`දව පුළුල් කතිකාවතක් ද ඇරඹීමට නියමිත ය. 

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us