පාරිසරික අයිතිය තහවුරු කෙරෙන පොදු ජන ප‍්‍රතිපත්ති මාලාව එළිදැක්වෙයි

Published in පුවත්
Saturday, 13 December 2014 13:12
පරිසර ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා පාරිසරික අයිතිය බිඳ දමමින් සිදු කරන ඊනියා භෞතික සංවර්ධනය හමුවේ මිනිසා ඇතුළු සියලූ ජෛව ප‍්‍රජාව දරුණු ඛේදවාචකයකට මුහුණපා ඇති මේ කාල වකවාණුව තුළ තීරණාත්මක ඡන්ද විමසුමකට අප මුහුණ දී සිටිමු.
 
 ප‍්‍රතිපත්ති තීරකයින් හා සැලසුම් සකස්කරන්නන් වෙත නිවැරදි පාරිසරික දැක්ම ගෙන යාම සඳහා වන පුලූල් කතිකාවතක් 2014 දෙසැම්බර් මස 15 වන සදු දින පෙරවරු 10 සිට පස්වරු 12.30 දක්වා කොළඹ 07, මහවැලි කේන්ද‍්‍රයේ දී පැවැත්වේ.
 
ජාතික පාරිසරික ක‍්‍රියාකාරී එකමුතුව විසින් සකස් කළ”පරිසර ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා පාරිසරික අයිතිය තහවුරු කෙරෙන ධරණීය සංවර්ධනයක් උදෙසා පොදු ජන ප‍්‍රතිපත්ති මාලාව” එළිදැක්වීම සහ එම ප‍්‍රතිපත්ති මාලාව ජනාධිපති පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත පිලිගැන්වීම හා සම්මුතිගත වීම සිදු කරයි. 
 
එමෙන්ම වත්මන් පාරිසරික අර්බුද ජය ගැනීමට සිවිල් සංවිධාන ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබ`දව පුළුල් කතිකාවතක් ද ඇරඹීමට නියමිත ය. 

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us