තැපැල් ඡන්ද පත්‍රිකා අනිද්දා තැපෑලට

Published in පුවත්
Saturday, 13 December 2014 11:47

තැපැල් ඡන්ද භාවිත කිරිමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබා දි තිබේ. 

ඒ අනුව තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු තැපැල් ඡන්ද රක්ෂණ පැකට් ලබන 15 වැනිදා තැපෑලට බාරදෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය. 

අදාළ තැපැල් ඡන්ද රක්ෂණ පැකට් තැපැල් අධිකාරිවරුන් මාර්ගයෙන් අදාළ රාජ්‍යය ආයතන වෙත යැවීමට නියමිතය. 

තැපැල් ඡන්දය දෙසැම්බර් මස 23 සහ 24 යන දින වලදි පැවැත්වීමට නියමිතය. 

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දි රාජකාරි කටයුතු සිදු කිරිම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත උපදෙස් ලබා දි තිබේ. 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us