මැතිවරණ නීති රීති උල්ලංඝණය කිරීම් ගැන අපිටත් කියන්න

Published in පුවත්
Saturday, 13 December 2014 11:32

ඉදිරි ජනාධිපතිවරණයේ දි සිදුවන මැතිවරණ නිති රීති උල්ලංඝණය විම් පිළීබඳ පැමිණිලි ඉදිරිපත් කිරිම සඳහා මැතිවරණ නිරික්ෂණ කමිටුවක් පිහිටුවීමට නීතිඥ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව ඉදිරි කාලය තුළ සිදුවන ඕනෑම මැතිවරණ නීති රීති උල්ලංඝණය වීමක් පිළිබඳ තොරතුරු දැනුම් දිමේ අවස්ථාව ජනතාවට සැලසෙනු ඇත.

ඉදිරිපත් වන පැමිණිලි සඳහා එම අවස්ථාවන් වලදීම අධිකරණ නියෝග ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිතිඥ සංගමය සඳහන් කරයි.

එමෙන්ම නගර සභා සහ ප්‍රාදේශිය සභා වලින් කටවුට් සහ පෝස්ටර් ඉවත් නොකිරිම සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කරන බවද නීති විරෝධි පෝස්ටර් සහ කටවුට් ඉවත් කිරීමට පොලිසිය අවශ්‍ය පියවර නොගන්නේ නම් ඒ සම්බන්ධයෙන් ද අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔවුන් කියා සිටියි.

පොලිස්පතිවරයාට පමණක් නොව පොලිස් දෙපාර්තමේන්තුවේ ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව නඩු පැවරීමට අවස්ථාව පවතින බවද ඔහු කියා සිටියේය.

Last modified on Saturday, 13 December 2014 11:34

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us