මැතිවරණ නීති රීති උල්ලංඝණය කිරීම් ගැන අපිටත් කියන්න

Published in පුවත්
Saturday, 13 December 2014 11:32

ඉදිරි ජනාධිපතිවරණයේ දි සිදුවන මැතිවරණ නිති රීති උල්ලංඝණය විම් පිළීබඳ පැමිණිලි ඉදිරිපත් කිරිම සඳහා මැතිවරණ නිරික්ෂණ කමිටුවක් පිහිටුවීමට නීතිඥ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව ඉදිරි කාලය තුළ සිදුවන ඕනෑම මැතිවරණ නීති රීති උල්ලංඝණය වීමක් පිළිබඳ තොරතුරු දැනුම් දිමේ අවස්ථාව ජනතාවට සැලසෙනු ඇත.

ඉදිරිපත් වන පැමිණිලි සඳහා එම අවස්ථාවන් වලදීම අධිකරණ නියෝග ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිතිඥ සංගමය සඳහන් කරයි.

එමෙන්ම නගර සභා සහ ප්‍රාදේශිය සභා වලින් කටවුට් සහ පෝස්ටර් ඉවත් නොකිරිම සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කරන බවද නීති විරෝධි පෝස්ටර් සහ කටවුට් ඉවත් කිරීමට පොලිසිය අවශ්‍ය පියවර නොගන්නේ නම් ඒ සම්බන්ධයෙන් ද අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔවුන් කියා සිටියි.

පොලිස්පතිවරයාට පමණක් නොව පොලිස් දෙපාර්තමේන්තුවේ ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව නඩු පැවරීමට අවස්ථාව පවතින බවද ඔහු කියා සිටියේය.

Last modified on Saturday, 13 December 2014 11:34

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us