මුර දේවතාවන් කටවුට් රකින්නට යොදවයි.

Published in පුවත්
Wednesday, 10 December 2014 11:56

රට රැක ගත් වීරෝධාර රණවිරුවන් රටේ විවිධ කටයුතු සඳහා යොදා ගැනුණි. මේ වන විට රණවිරුවන්ට මෙතෙක් නොවූ වන කටයුත්තක් භාර දී ඇත. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ කටවුට් ‍රැකීමය. මේ වෙනුවෙන් විශේෂ හමුදා කණ්ඩායමක් මේ වනවිට පත් කර ඇති බවට වාර්තා වේ.

මෙහිදී ඔවුන්ට උපදෙස් ලැබී ඇත්තේ කටවුට් සවිකර ඇති ප්‍රදේශ ආවරණය වන පරිදි රාත්‍රී මුර සංචාර‍ සිදු කළ යුතු බවය. යම් හෙයකින් තීන්න කළු තෙල් ගැසීමෙන් කපා දැමීමෙන් විකෘති කරන ලද කටවුට් නිරීක්ෂණය වුවහොත් ඒවා පසුදා පහන් වීමට ප්‍රථම අදාළ හමුදා කඳවුරට රැගෙන ආ යුතු බවටද නියෝග කර ඇත.

ඔවුන් විසින් එසේ ඉවත් කරන ලද කටවුට් පිළිබඳ දැනුම් දීමෙන් පසු නව කටවුට් සවි කිරීම පෞද්ලික සමාගමකට භාරදී ඇති බවද පැවසේ. ජාතියේ මුර ‍දේවතාවන් යනුවෙන් නොයෙක් අවස්ථාවල මුවින් අගයමින් රණවිරුවන් මෙවැනි කර්තව්‍යන් සදහා යොදවා ගැනීම ගැන බොහෝදෙනා අප්‍රසාදය පළ කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us