දිගම්බරන් එයි?වතුකරයේ මනාපයත් මෛත්‍රීට

Published in පුවත්
Wednesday, 10 December 2014 10:26

වතුකරය නියෝජනය කරන ප්‍රභල දේශපාලඥයෙකු හා වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පලනි දිගම්බරන් මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉදිරි පැය කිහිපය තුළ ඔහු එම තීරණය ගනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

වතුකරයේ ජනතාවට සේවය කළ හැකි අමාත්‍ය ධුරයක් තමන්ට හිමි නොවීමත්, කාලාන්තරයක් පුරා වතුකරයේ ජනතාවගේ ගැටලු විසඳීමට වත්මන් රජය අපොහොසත් වීමත් දිගම්බරන් මහතා මෙම තීරණය ගැනීමට හේතුව බවටද තොරතුරු අනාවරණය වේ.

වතුකරයේ උපන් ඔහුට වතුකරයේ ජනතායගේ අවශ්‍යතාවන් විසඳීමට තරම් ප්‍රමාණවත් ප්‍රතිපාදන පසුගිය කාලය පුරා හිමිනොවීමද, සිය දේශපාලන සගයන්ගේ ඉල්ලීම් හේතුවෙන්ද අදාළ තීරණය ගැනීමට පලනි දිගම්බරන් මහතා සූදානමින් සිටින බව සැලවේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us