ඒ අනුව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහනුවරදී අද පැවැත්වෙන විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පලකිරීමේ ප්රචාරක රැළියට එක්වීමට බොහෝ දුරට ඉඩ ඇත.
රන්ජිත් සියඹලාපිටිය මහතා පසුගිය වකවානුව තුල ආණ්ඩුවේ ක්‍රියාකාරකම් පිළිබඳව අප්‍රසාදයෙන් පසුවූයේය. ඔහු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ සමීපතමයකු ද වේ.