2014 උණුසුම්ම වසරද?

Published in පුවත්
Thursday, 04 December 2014 14:14

ගෙවී යන 2014 මෙම වසර ලෝකයෙන්ම අධික උණුසුමක් පැවති වසර ලෙස ඉතිහාස ගත වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඊට අනුබද්ධ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පෙන්වා දෙන පරිදි මෙම වසරේ පළමු මාස දහය තුළ පෘථිවියේ වායුගෝලීය උෂ්ණත්වය සාමාන්‍ය වායුගෝලීය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක බිංදුවයි දශම පහයි හතකින් ඉහළ පවතියි.

බි‍්‍රතාන්‍ය කාලගුණ විද්‍යා කාර්යාලයද මේ සම්බන්ධයෙන් තක්සේරුවක් සිදු කර අැත. එහිදී අනාවරණ වී ඇත්තේ මුල් මාස එකොළහක කාලයේදී එම අගය සෙල්සියස් අංශක එකයි දශම හයක් ඉහළින් පැවති බවය.

මෙම උණුසුම් සහිත තත්වය ඉදිරි මාස දෙක තුළත් අඛණ්ඩව පැවතුණහොත් පසුගිය 1998, 2005 සහ 2010 යන වසර වල පැවති උෂ්ණාධික තත්වයන් විශාල පරතරයකින් අභිබවා 2014 වසර ඉදිරියට පැමිණෙනු ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us