රනිල් එක්ක ගැටුමක් නෑ

Published in පුවත්
Tuesday, 02 December 2014 14:04

ආණ්ඩුවේ පවතින දූෂණ සහ අක‍්‍රමිකතාවලට එරෙහිව කටයුතු කිරීමට තමන් පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන සමඟ එක්ව කි‍්‍රයා කරන බව ආණ්ඩුවෙන් ඉවත් වූ හිටපු අමාත්‍ය නවීන් දිසානායක පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ මීට සුළු වේලාවකට පෙර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.මෙම අවස්ථාවට පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන ද එක්ව සිටියේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක මන්ත‍්‍රීවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ සමඟ තමන්ට පැවැති මතගැටුම් මේ වන විට නිරාකරණය කරගෙන ඇති බවය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us