රනිල් එක්ක ගැටුමක් නෑ

Published in පුවත්
Tuesday, 02 December 2014 14:04

ආණ්ඩුවේ පවතින දූෂණ සහ අක‍්‍රමිකතාවලට එරෙහිව කටයුතු කිරීමට තමන් පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන සමඟ එක්ව කි‍්‍රයා කරන බව ආණ්ඩුවෙන් ඉවත් වූ හිටපු අමාත්‍ය නවීන් දිසානායක පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ මීට සුළු වේලාවකට පෙර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.මෙම අවස්ථාවට පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන ද එක්ව සිටියේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක මන්ත‍්‍රීවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ සමඟ තමන්ට පැවැති මතගැටුම් මේ වන විට නිරාකරණය කරගෙන ඇති බවය.

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us