ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක්- ප්‍රවේසම්වන්න

Published in පුවත්
Tuesday, 02 December 2014 10:11

ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය ජාතිකයින් සඳහා අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ බ්‍රිතාන්‍ය විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය විසින් බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය මෙයට හේතුවයි.

දේශපාලන, රැස්වීම් සහ පෙළපාලී පැවැත්වෙන ස්ථාන මගහරිමින් සංචාරය කිරීමට කටයුතු කරන ලෙස අදාළ නිවේදනයෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය ජාතිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

දේශපාලන රැස්වීම් සහ පෙළපාලී අතර තුර ගැටුම්කාරී තත්ත්වයන් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බව බ්‍රිතාන්‍යය රජය පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us