විමල්ගේ 'එව බලව' ලප් තැනම 'අල' වෙලා

Published in පුවත්
Monday, 01 December 2014 11:25

විමල් වීරවංශ ඇමතිවරයා විසින් මෙහෙයවන දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය තුල බරපතළ දෙදරීමක් සිදුවී ඇතැයි වාර්තා වේ.



වීරවංශ ඇමතිවරයාට මහින්ද පිල වෙනුවෙන් තම ව්‍යාපාරය පාවිච්චි කිරීමට ඉඩදිය නොහැකි බව පවසා විරෝධය පා ඇති විධායක සභාවේ සාමාජිකයන් බහුතරයක් විසින් අවධාරණය කර ඇත්තේ දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ නමින් මහින්ද පාර්ශවයට සහයෝගය දෙන කුමන හෝ කි‍්‍රයාකාරකමක යෙදුනහොත් තම කණ්ඩායම මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ වේදිකාවට ගොඩවන බවයි.

තත්වය පාලනය කිරීමට නොහැකි බව අවබෝධකර ගත් විමල් වීරවංශ ඇමතිවරයා මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ වේදිකාවට නොනගින මෙන් මෙම පිරිස වෙතින් ඉල්ලා ඇති අතර දේශහිතෛෂී ව්‍යාපාරයේ නාමයෙන් මහින්ද පිලට සහයෝගය දෙන කි‍්‍රයාකාරකම්වල නොයෙදෙන බවට ඔවුන් ඉදිරියේ පොරොන්දු වී ඇත.

ඒ අනුව දොස්තර ගුණාදාස අමරසේකර මහතා සමග එක්වී 'එව බලව' නම් සංවිධානයක් අටවා මහින්ද ජනාධිපතිවරණයෙන් පැරදුන පසු යුද අපරාධ අධිකරණයකට ගෙනයනු ඇතැයි මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වූවද 'එව බලව' සංවිධානයේ මාධ්‍ය සංදර්ශනය බැලීමට පැමිණ ඇත්තේ පුද්ගලයන් 5 දෙනෙක් පමණක් වූ බැවින් 'එව බලව' ව්‍යාපෘතිය ලත් තැනම 'අල' වී ඇත.

(ලංකා ට්රූත් )

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us