වීරවංශ ඇමතිවරයාට මහින්ද පිල වෙනුවෙන් තම ව්‍යාපාරය පාවිච්චි කිරීමට ඉඩදිය නොහැකි බව පවසා විරෝධය පා ඇති විධායක සභාවේ සාමාජිකයන් බහුතරයක් විසින් අවධාරණය කර ඇත්තේ දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ නමින් මහින්ද පාර්ශවයට සහයෝගය දෙන කුමන හෝ කි‍්‍රයාකාරකමක යෙදුනහොත් තම කණ්ඩායම මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ වේදිකාවට ගොඩවන බවයි.
තත්වය පාලනය කිරීමට නොහැකි බව අවබෝධකර ගත් විමල් වීරවංශ ඇමතිවරයා මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ වේදිකාවට නොනගින මෙන් මෙම පිරිස වෙතින් ඉල්ලා ඇති අතර දේශහිතෛෂී ව්‍යාපාරයේ නාමයෙන් මහින්ද පිලට සහයෝගය දෙන කි‍්‍රයාකාරකම්වල නොයෙදෙන බවට ඔවුන් ඉදිරියේ පොරොන්දු වී ඇත.
ඒ අනුව දොස්තර ගුණාදාස අමරසේකර මහතා සමග එක්වී 'එව බලව' නම් සංවිධානයක් අටවා මහින්ද ජනාධිපතිවරණයෙන් පැරදුන පසු යුද අපරාධ අධිකරණයකට ගෙනයනු ඇතැයි මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වූවද 'එව බලව' සංවිධානයේ මාධ්‍ය සංදර්ශනය බැලීමට පැමිණ ඇත්තේ පුද්ගලයන් 5 දෙනෙක් පමණක් වූ බැවින් 'එව බලව' ව්‍යාපෘතිය ලත් තැනම 'අල' වී ඇත.
(ලංකා ට්රූත් )
විමල් වීරවංශ ඇමතිවරයා විසින් මෙහෙයවන දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය තුල බරපතළ දෙදරීමක් සිදුවී ඇතැයි වාර්තා වේ.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...