මෛත්‍රී එන්නේ ෆොනීගේ හංසයාගෙන්!

Published in පුවත්
Friday, 28 November 2014 12:35

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ සළකුණ අද(28) ප‍්‍රකාශයට පත් කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප‍්‍රකාශ කලේ ජනතාව පිළිගන්නා සුභ ලාංඡනයක් මෙලෙස ප‍්‍රකාශයට පත් කරන බවයි.

කෙසේවුවද, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලාංඡනය ලෙස 'සුදු හංසයා' තෝරාගෙන තිබෙන බව වාර්තා වේ.

පසුගිය දින කිහිපයෙහි පැවති සාකච්ජා වට කිහිපයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇතැයි පැවසේ.

අපේ ජාතික පෙරමුණේ 'දුරකතනය' හෝ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ 'හංසයා' හෝ ජාතික මහජන පක්ෂයේ 'බල්බය' යටතේ ඉදිරිපත් වන්නේ ද යන කාරණය සම්බන්ධයෙන් එම සාකච්ජා පැවත්වී ඇත. පරෙවියා සළකුණ යෝදා ගැනීම ගැනද පසුගියදා සාකච්ඡා වී තිබිණි.

2010 ජනාධිපතිවරණයට හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වුයේද 'හංසයා' ලකුණිනි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us