එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කලේ ජනතාව පිළිගන්නා සුභ ලාංඡනයක් මෙලෙස ප්‍රකාශයට පත් කරන බවයි.
කෙසේවුවද, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලාංඡනය ලෙස 'සුදු හංසයා' තෝරාගෙන තිබෙන බව වාර්තා වේ.
පසුගිය දින කිහිපයෙහි පැවති සාකච්ජා වට කිහිපයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇතැයි පැවසේ.
අපේ ජාතික පෙරමුණේ 'දුරකතනය' හෝ නව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ 'හංසයා' හෝ ජාතික මහජන පක්ෂයේ 'බල්බය' යටතේ ඉදිරිපත් වන්නේ ද යන කාරණය සම්බන්ධයෙන් එම සාකච්ජා පැවත්වී ඇත. පරෙවියා සළකුණ යෝදා ගැනීම ගැනද පසුගියදා සාකච්ඡා වී තිබිණි.
2010 ජනාධිපතිවරණයට හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වුයේද 'හංසයා' ලකුණිනි.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ සළකුණ අද(28) ප්‍රකාශයට පත් කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.