තිස්ස මොන පැත්තටද? තීරණය 29

Published in පුවත්
Friday, 28 November 2014 11:24

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ මහතා මහ ලේකම් ධුරය දරණ ලංකා සම සමාජ පක්ෂය ඉදිරි මැතිවරණය හේතුවෙන් අන්ත දෙකකට බෙදී ඇතැයි වාර්තා වේ.

එහි එක් කොටසක් ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්විය යුතු බවට ප්‍රකාශ කරන අතර අනෙක් කොටස පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්විය යුතු බවට ප්‍රකාශ කරයි.

මේ අනුව එම ගැටලුව සාකච්ඡා කිරීම සඳහා ලංකා සම සමාජ පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් හෙට (29දා) කොළඹට කැඳවා සාකච්ඡා කිරීමට තිස්ස විතාරණ මහතා තීරණය කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us