දේශපාලන මැරයින්ගෙන් අපිට හරි කරදරයි

Published in පුවත්
Tuesday, 08 July 2014 11:51

ගෙවී ගිය දින 30 ක කාලයක් තුළ අවස්ථා දෙකකදී දේශපාලඥයන් විසින් වෛද්‍යවරුන්ට බැන තර්ජන එල්ල කිරීම් වාර්තා වී ඇති බවද මේ වන තෙක් ඔවුන් සම්බන්ධයෙන් කිසිඳු පියවරක්ද ගෙන නොමැති බව සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

පසුගියදා මාතලේ හත්තොට අමුණ රෝහලේ රාජකාරීයේ නියතව සිටි එකම වෛද්‍යවරයාගේ බිරිඳට පාදේශීය වෛද්‍යවරයෙකු පරුෂ වචනයෙන් බැන වැදී ඇත. එමෙන්ම තොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට අමාත්‍යවරයෙකු විසින් බැන වැදී තර්ජනය කර ඇත.

වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන්ට දේශපාලඥයන්ගේ එල්ලවන තර්ජන දිනෙන් දින ඉහළ යමින් තිබෙන අතර දිවයින පුරා රජයේ රෝහල්හි සේවය කරන වෛද්‍ය උපාධිධාරීන්ගේ 14,000කට අධික පිරිසක් සහ 1,300 ක් වන විශේෂඥ වෛද්‍යවරුන් මේ හේතුවෙන් මහත් අසරණ තත්වයකට පත්ව තිබේ.

මේ හේතුවෙන් ඉදිරියේදී සෞඛ්‍ය කාර්යය මණ්ඩලය දේශපාඥයින්ගේ මැර ක්‍රියාවලට ලක්වීමටද ඉඩ ඇති ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us