දේශපාලන මැරයින්ගෙන් අපිට හරි කරදරයි

Published in පුවත්
Tuesday, 08 July 2014 11:51

ගෙවී ගිය දින 30 ක කාලයක් තුළ අවස්ථා දෙකකදී දේශපාලඥයන් විසින් වෛද්‍යවරුන්ට බැන තර්ජන එල්ල කිරීම් වාර්තා වී ඇති බවද මේ වන තෙක් ඔවුන් සම්බන්ධයෙන් කිසිඳු පියවරක්ද ගෙන නොමැති බව සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

පසුගියදා මාතලේ හත්තොට අමුණ රෝහලේ රාජකාරීයේ නියතව සිටි එකම වෛද්‍යවරයාගේ බිරිඳට පාදේශීය වෛද්‍යවරයෙකු පරුෂ වචනයෙන් බැන වැදී ඇත. එමෙන්ම තොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට අමාත්‍යවරයෙකු විසින් බැන වැදී තර්ජනය කර ඇත.

වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන්ට දේශපාලඥයන්ගේ එල්ලවන තර්ජන දිනෙන් දින ඉහළ යමින් තිබෙන අතර දිවයින පුරා රජයේ රෝහල්හි සේවය කරන වෛද්‍ය උපාධිධාරීන්ගේ 14,000කට අධික පිරිසක් සහ 1,300 ක් වන විශේෂඥ වෛද්‍යවරුන් මේ හේතුවෙන් මහත් අසරණ තත්වයකට පත්ව තිබේ.

මේ හේතුවෙන් ඉදිරියේදී සෞඛ්‍ය කාර්යය මණ්ඩලය දේශපාඥයින්ගේ මැර ක්‍රියාවලට ලක්වීමටද ඉඩ ඇති ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us