පොලිසිය, 'අන්තර්ජාල' මනමාලයා සොයයි !

Published in පුවත්
Tuesday, 08 July 2014 10:43

අන්තර්ජාලය ඔස්සේ ගොඩනගා ගන්නා විශ්වාසය මත විවාහ කර ගන්නා බවට පොරොන්දු දී මෙරට තරුණියන්ගෙන් මුදල් වංචා කිරීමේ නියුතු සංවිධානාත්මක කණ්ඩායමක ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්‍ෂා කරයි.

ප‍්‍රිතී විරාජ් රත්නායක නොහොත් ප‍්‍රීති විරාජ් අමරසිංහ යන මෙම සැකකරු දැනට මැලේසියාවේ සිටින බවට තොරතුරු අනාවරණ වී ඇත.

ඔහු නිමේෂ් විජේවර්ධන, ෂෙරාඞ් විජේනායක, හර්ෂ දිසානායක සහ ජේ. වික‍්‍රමසිංහ යන නම්වලින් ද පෙනී සිට ඇතැයි පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කිරීම සඳහා වරෙන්තු නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බවද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.

එම නිවේදනය සහ ජායාරූපය පහත දැක්වේ.

Prithi-Letter

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us