පොලිසිය, 'අන්තර්ජාල' මනමාලයා සොයයි !

Published in පුවත්
Tuesday, 08 July 2014 10:43

අන්තර්ජාලය ඔස්සේ ගොඩනගා ගන්නා විශ්වාසය මත විවාහ කර ගන්නා බවට පොරොන්දු දී මෙරට තරුණියන්ගෙන් මුදල් වංචා කිරීමේ නියුතු සංවිධානාත්මක කණ්ඩායමක ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්‍ෂා කරයි.

ප‍්‍රිතී විරාජ් රත්නායක නොහොත් ප‍්‍රීති විරාජ් අමරසිංහ යන මෙම සැකකරු දැනට මැලේසියාවේ සිටින බවට තොරතුරු අනාවරණ වී ඇත.

ඔහු නිමේෂ් විජේවර්ධන, ෂෙරාඞ් විජේනායක, හර්ෂ දිසානායක සහ ජේ. වික‍්‍රමසිංහ යන නම්වලින් ද පෙනී සිට ඇතැයි පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කිරීම සඳහා වරෙන්තු නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බවද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.

එම නිවේදනය සහ ජායාරූපය පහත දැක්වේ.

Prithi-Letter

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us