ඉන්දීය කොංග‍්‍රස් පක්ෂය මහින්දට හරස් වන ලකුණු

Published in පුවත්
Wednesday, 26 November 2014 10:17

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස ඉන්දීය කොංග‍්‍රස් පක්ෂයේ ප‍්‍රබලයෙකු අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගෙන් ඉල්ලීමක් කර අැත.

මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ඉන්දීය කොංග‍්‍රස් පක්ෂයේ තමිල්නාඩු ප‍්‍රධානී ඊ.වී.කේ.එස්. ඉලංගෝවන් බව සඳහන්ය.

ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාවට මෙතෙක් සාධාරණය ඉටු නොවීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගන්නා ලෙස ඔහු ඉල්ලා ඇත.

නමුත් මරණ දඩුවම නියමවූ ඉන්දීය ධීවරයන් පස් දෙනෙකු මුදා හැරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණයත් සමග පසුගිය දිනවලදී තමිල්නාඩු දේශපාලන පක්ෂ සහ ඉන්දීය රජය ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ප‍්‍රසාදය පළ කළේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us