ඉන්දීය කොංග‍්‍රස් පක්ෂය මහින්දට හරස් වන ලකුණු

Published in පුවත්
Wednesday, 26 November 2014 10:17

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස ඉන්දීය කොංග‍්‍රස් පක්ෂයේ ප‍්‍රබලයෙකු අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගෙන් ඉල්ලීමක් කර අැත.

මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ඉන්දීය කොංග‍්‍රස් පක්ෂයේ තමිල්නාඩු ප‍්‍රධානී ඊ.වී.කේ.එස්. ඉලංගෝවන් බව සඳහන්ය.

ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාවට මෙතෙක් සාධාරණය ඉටු නොවීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගන්නා ලෙස ඔහු ඉල්ලා ඇත.

නමුත් මරණ දඩුවම නියමවූ ඉන්දීය ධීවරයන් පස් දෙනෙකු මුදා හැරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණයත් සමග පසුගිය දිනවලදී තමිල්නාඩු දේශපාලන පක්ෂ සහ ඉන්දීය රජය ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ප‍්‍රසාදය පළ කළේය.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us