එහි ප‍්‍රකාශකයෙකු සදහන් කලේ මෙම මන්ත‍්‍රිවරුන් පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයට සහය දීමෙන් වැලකීමටද තීරණය කර ඇති බවය.
මෙලෙස ස්වාධීන වීමට තීරණය කර ඇත්තේ, අමීර් අලි, ෂිබ්ලි ෆාරුක්, එම්. සුබේර් යන මන්ත්‍රීවරුන් තිදෙනා ය.
මේ අතර, විමල් වීරවංස ඇමතිවරයාගේ 'ජාතික නිදහස් පෙරමුණ' පක්ෂයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා ද විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
එම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 14 දෙනෙකුගෙන්, ඉලන්කෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ මන්ත්‍රීවරු 11 දෙනෙකුගෙන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු හත් (07) දෙනෙකුගෙන් , එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හතර (04) දෙනෙකුගෙන් හා ජාතික නිදහස් පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකුගෙන් සමන්විත වෙති.
මන්ත්‍රීවරු ස්වාධීන වීමට පෙර නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයට ආසන 22ක් (සන්ධානයේ 14, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ 7, ජාතික නිදහස් පෙරමුණේ 1) හා විපක්ෂයට ආසන 15ක් (අරුසු කච්චි11, එජාප 4) වේ.
මන්ත්‍රීවරු තුනක් ස්වාධීන විම මත සන්ධානයේ ආසන සංඛ්‍යාව 19 ක් ලෙස වෙයි.
අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ සමස්ථ ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රිවරුන් තිදෙනෙකු එහි ස්වාධිනව කටයුතු කිරීමට තීරණය කර ඇත.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ලොවක් ආදරය කල Shrek ගේ සජීවිකරණ චරිතය Perry මිය යයි
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.