එහි ප‍්‍රකාශකයෙකු සදහන් කලේ මෙම මන්ත‍්‍රිවරුන් පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයට සහය දීමෙන් වැලකීමටද තීරණය කර ඇති බවය.
මෙලෙස ස්වාධීන වීමට තීරණය කර ඇත්තේ, අමීර් අලි, ෂිබ්ලි ෆාරුක්, එම්. සුබේර් යන මන්ත්‍රීවරුන් තිදෙනා ය.
මේ අතර, විමල් වීරවංස ඇමතිවරයාගේ 'ජාතික නිදහස් පෙරමුණ' පක්ෂයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා ද විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
එම පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 14 දෙනෙකුගෙන්, ඉලන්කෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ මන්ත්‍රීවරු 11 දෙනෙකුගෙන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු හත් (07) දෙනෙකුගෙන් , එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හතර (04) දෙනෙකුගෙන් හා ජාතික නිදහස් පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකුගෙන් සමන්විත වෙති.
මන්ත්‍රීවරු ස්වාධීන වීමට පෙර නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයට ආසන 22ක් (සන්ධානයේ 14, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ 7, ජාතික නිදහස් පෙරමුණේ 1) හා විපක්ෂයට ආසන 15ක් (අරුසු කච්චි11, එජාප 4) වේ.
මන්ත්‍රීවරු තුනක් ස්වාධීන විම මත සන්ධානයේ ආසන සංඛ්‍යාව 19 ක් ලෙස වෙයි.
අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ සමස්ථ ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රිවරුන් තිදෙනෙකු එහි ස්වාධිනව කටයුතු කිරීමට තීරණය කර ඇත.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...