ජනපති නේපාලයට යයි

Published in පුවත්
Tuesday, 25 November 2014 10:01
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ‍්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සාක් රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා මීට සුළු මොහොතකට පෙර නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව ගියේය. 
නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන 18 වන සාර්ක් රාජ්‍ය නායක සමුළුව සඳහා දකුණු ආසියානු කලාපයේ රාජ්‍ය නායකයින් ඇතුළු නියෝජිතයින් රැසක් සහභාගී වී සිටිති. 
 
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සාර්ක් රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිත අතර මෙම සංචාරයේ දී රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමග ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
 
කලාපීය රටවලට බලපාන පොදු ගැටළු රැසක් සම්බන්ධයෙන් මෙවර සමුළුවේදී විශේෂ අවධානයක් යොමු කෙරේ.මෙවර සාක් සමුළුවේ තේමාව වන්නේ සාමය සමෘද්ධිය වෙනුවෙන් සාමුහිකව ක‍්‍රියා කරමු යන්නය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us