ජනපති නේපාලයට යයි

Published in පුවත්
Tuesday, 25 November 2014 10:01
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ‍්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සාක් රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා මීට සුළු මොහොතකට පෙර නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව ගියේය. 
නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන 18 වන සාර්ක් රාජ්‍ය නායක සමුළුව සඳහා දකුණු ආසියානු කලාපයේ රාජ්‍ය නායකයින් ඇතුළු නියෝජිතයින් රැසක් සහභාගී වී සිටිති. 
 
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සාර්ක් රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිත අතර මෙම සංචාරයේ දී රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමග ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
 
කලාපීය රටවලට බලපාන පොදු ගැටළු රැසක් සම්බන්ධයෙන් මෙවර සමුළුවේදී විශේෂ අවධානයක් යොමු කෙරේ.මෙවර සාක් සමුළුවේ තේමාව වන්නේ සාමය සමෘද්ධිය වෙනුවෙන් සාමුහිකව ක‍්‍රියා කරමු යන්නය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us