මෛත්‍රීගේ මාධ්‍ය හමුව කල් යයි !

Published in පුවත්
Friday, 21 November 2014 11:11

සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනත් පුද්ගලයකුගේ නමින් පුවත්පත් සාකච්ඡාවක් සඳහා පෙරවරු 10 ට කොළඹ නව නගර ශාලාව  වෙන් කැර ඇතැයි ලැබුණු ආරංචි අනුව දෙස් විදෙස් මාධ්‍යවේදීහු එහි  රොක් වී සිටිති.



බොහෝ විට එම පුවත්පත් සාකච්ඡාව සවස්වරුව දක්වා පමා වීමට හෝ අවලංගු කිරීමට ඉඩ ඇතැයි වාර්තාවේ.


මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයා බත්තරමුල්ල ‘අපේගම‘ උත්සවයකට අද (21) පෙරවරු 9 ට සහභාගි වීමට නියමිතව තිබුණත් පෙරවරු 10 වන විටත් පැමිණ නැති බව දැනගන්නට ඇත. අමාත්‍යංශයේ පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයක් එහි සංවිධානය කැර ඇත.

එහිදී සෞඛ්‍ය අමාත්‍යංශ නිලධරයකු පැවසුයේ ඇමැතිවරයා එම උත්සවයට පැමිණිම ප්‍රමාද වන බවයි. ඊට හේතුව වශයෙන් ඔහු පැවසුයේ මහින්ද රාජපක්ෂ ජනපතිගේ හදිසි කැඳවීමක් අනුව අරලියගහ මන්දිරයට යෑමට නියමිතව සිටි බවයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us