අප‍්‍රිකාවේ ළමා විවාහ වලට තිත.

Published in පුවත්
Thursday, 20 November 2014 12:36
වත්මන් පරම්පරාවේ සිට සියලූම ළමා විවාහ නවතා දැමීමට අප‍්‍රිකානු සංගමය තීරණය කර තිබේ.
අඩු වයසින් විවාහ වීම නිසා ගැහැණු දරුවන්ට අධ්‍යාපන ලැබීමේ අවස්ථා අහිමි වෙන අතර විවිධාකාර සෞඛ්‍ය ප‍්‍රශ්න නිසා එම ගැහැණු දරුවන්ගේ ජීවිත අභාග්‍ය සම්පන්න වී තිබේ.
 
ලෝකයේ වැඩිම ළමා විවාහ සංඛ්‍යාවක් සිදු වන මොසැම්බික් රාජ්‍යයේ ගැහැණු ළමුන්ගෙන් 52%ක්ම වසර 18 පිරීමට පෙර විවාහ වී දරුවන් ලබා අවසන් බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ය. 

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us