අප‍්‍රිකාවේ ළමා විවාහ වලට තිත.

Published in පුවත්
Thursday, 20 November 2014 12:36
වත්මන් පරම්පරාවේ සිට සියලූම ළමා විවාහ නවතා දැමීමට අප‍්‍රිකානු සංගමය තීරණය කර තිබේ.
අඩු වයසින් විවාහ වීම නිසා ගැහැණු දරුවන්ට අධ්‍යාපන ලැබීමේ අවස්ථා අහිමි වෙන අතර විවිධාකාර සෞඛ්‍ය ප‍්‍රශ්න නිසා එම ගැහැණු දරුවන්ගේ ජීවිත අභාග්‍ය සම්පන්න වී තිබේ.
 
ලෝකයේ වැඩිම ළමා විවාහ සංඛ්‍යාවක් සිදු වන මොසැම්බික් රාජ්‍යයේ ගැහැණු ළමුන්ගෙන් 52%ක්ම වසර 18 පිරීමට පෙර විවාහ වී දරුවන් ලබා අවසන් බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ය. 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us