ජනාධිපතිවරණය ගැන සාකච්ඡා කරීම හෙට

Published in පුවත්
Thursday, 20 November 2014 10:48

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන්, මැතිවරණ නිලධාරීන් හා දේශපාලන පක්‍ෂ ලේකම්වරුන්ව මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් හෙට (21 ) කොළඹට කැඳවීමට තීරණය කර තිබේ.

පක්‍ෂ ලේකම්වරුන්ව පස්‌වරු හෙට 3.00 ට රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී හමුවීමට නියමිත අතර, ඉන් පසුව සියලුම දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන් හා දිස්‌ත්‍රික්‌ සහකාර මැතිවරණ කොමසාරිස්‌වරුන් සමඟ සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් පැන නැඟී ඇති ප්‍රශ්න පිළිබඳව එහිදී සාකච්ඡා කර අවසන් තීරණයක්‌ ගැනීමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ මැතිවරණ නිලධාරීහු සියලු දෙනාද මෙම සාකච්ඡාවන් දෙකටම සහභාගි වෙති.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us