නැගෙනහිර පළාතේ සහ පුත්තලම යන ප‍්‍රදේශවල හඳුනාගත් ස්ථාන දෙකක ඒවා පිහිටුවීමට සළසුම් කර ඇත.
අනුරාධපුරය පල්ලෙකැලේ සහ හක්මන යන ප‍්‍රදේශවලද මේ වන විට භූ කම්පන මාන සවි කර තිබේ. ඇතැම් අවස්ථාවලදී ඒවාද ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් තවත් භූ කම්පන මාන දෙකක් සවි කිරීමට තීරණය කළ බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය බර්නාඞ් පේ‍්‍රම් මහතා සඳහන් කළේය.