නව භූකම්පන මාන දෙකක් ස්ථාපිත කරේ

Published in පුවත්
Thursday, 20 November 2014 10:41
නව භූකම්පන මාන දෙකක් ස්ථාපිත කිරීමට භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය තීරණය කර ඇත.
නැගෙනහිර පළාතේ සහ පුත්තලම යන ප‍්‍රදේශවල හඳුනාගත් ස්ථාන දෙකක ඒවා පිහිටුවීමට සළසුම් කර ඇත.
 
අනුරාධපුරය පල්ලෙකැලේ සහ හක්මන යන ප‍්‍රදේශවලද මේ වන විට භූ කම්පන මාන සවි කර තිබේ. ඇතැම් අවස්ථාවලදී ඒවාද ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් තවත්  භූ කම්පන මාන දෙකක් සවි කිරීමට තීරණය කළ බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය බර්නාඞ් පේ‍්‍රම් මහතා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us