ජනාධිපතිවරණ ප‍්‍රකාශය සුභ නැකතින්

Published in පුවත්
Thursday, 20 November 2014 10:08
අද දහවල් 1.30ට ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කරන බව රජයේ ආරංචි මාර්ග පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ මධ්‍යම රාති‍්‍රයේදී ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කරනු ඇති බවට ආරංචි පැතිර ගියේය. කෙසේ වුවද මධ්‍යම රාති‍්‍රයේදී එවැනි තීරණයක් ප‍්‍රකාශයට පත් නොවීය. එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරකා සභා රැස්වීමේදී හදිසි ජනාධිපතිවරණයක් සඳහා අනුමැතිය හිමි වුණි.
 
සියළු කාරණා සලකා බලා අද දහවල් 1.30ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටින බව රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
Last modified on Thursday, 20 November 2014 10:34

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us