ජනාධිපතිවරණ ප‍්‍රකාශය සුභ නැකතින්

Published in පුවත්
Thursday, 20 November 2014 10:08
අද දහවල් 1.30ට ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කරන බව රජයේ ආරංචි මාර්ග පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ මධ්‍යම රාති‍්‍රයේදී ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කරනු ඇති බවට ආරංචි පැතිර ගියේය. කෙසේ වුවද මධ්‍යම රාති‍්‍රයේදී එවැනි තීරණයක් ප‍්‍රකාශයට පත් නොවීය. එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරකා සභා රැස්වීමේදී හදිසි ජනාධිපතිවරණයක් සඳහා අනුමැතිය හිමි වුණි.
 
සියළු කාරණා සලකා බලා අද දහවල් 1.30ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටින බව රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
Last modified on Thursday, 20 November 2014 10:34

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us