විපක්ෂයට සහය දෙන්නේ සේවක ප්‍රතිපත්තිය අනුවයි.

Published in පුවත්
Tuesday, 18 November 2014 14:14

පවත්නා ප්‍රජාත්න්ත්‍ර විරෝධී පාලනය වෙනස් කිරීම සඳහා පොදු විපක්ෂයේ පෙළ ගැස්වීමක් සිදු වෙමින් පැවැතියත් ඒ සඳහා සහය දීමට, සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් එම කණ්ඩායම දරණ ප්‍රතිපත්ති ගැන පැහැදීමක් තිබේ නම් පමණක් බව 'නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එමෙන්ම මේ වන විටත් ඒ සම්බන්ධ ප්‍රතිපත්ති ගැන කිසිදු පැහැදිලි තාවයක් නොමැති බව ප්‍රකාශ කරන එම සංගමය නව ආණ්ඩුවක ප්‍රතිපත්ති ලේඛනයේට ඇතුලත් වියයුතු යෝජනා ‍රැසක්ද ඉදිරි පත් කර ඇත.


එම නිවේදය පහතින් දක්වා ඇත.

1

2

3

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us