ඔබාමා ,මෝදිව ගුජරාටි බසින් අමතයි

Published in පුවත්
Thursday, 13 November 2014 15:47
මියන්මාරයේ පැවැත්වෙන ආසියාන් සමුළුවට සමගාමීව ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිව ඊයේ(12) මුණ ගැසී අැත.
මියන්මාර ජනාධිපති තෙයින් සෙයින් සමුළුවට සහභාගි වන ලෝක නායකයන් සදහා ඊයේ පැවැත්වූ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයේදී මෙම හමුව සිදුවී අැත.
 
ඔබාමා ,මෝදි අමතා ඇත්තේ 'කෙම් චෝ' එනම් 'කොහොමද' යන්න මෝදිගේ මව්බස වන ගුජරාටි බසින් බව වාර්තා වේ.
 
ජනාධිපති ඔබාමා විසින් නරේන්ද්‍ර මෝදිව හඳුන්වා ඇත්තේ කි‍්‍රයාකාරි පුද්ගලයෙකු ලෙසය. ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය සැප්තැම්බරයේ ධවල මන්දිරයේදී ද හමුවුයේය.
 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us