මියන්මාර ජනාධිපති තෙයින් සෙයින් සමුළුවට සහභාගි වන ලෝක නායකයන් සදහා ඊයේ පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයේදී මෙම හමුව සිදුවී අැත.
ඔබාමා ,මෝදි අමතා ඇත්තේ 'කෙම් චෝ' එනම් 'කොහොමද' යන්න මෝදිගේ මව්බස වන ගුජරාටි බසින් බව වාර්තා වේ.
ජනාධිපති ඔබාමා විසින් නරේන්ද්‍ර මෝදිව හඳුන්වා ඇත්තේ කි‍්‍රයාකාරි පුද්ගලයෙකු ලෙසය. ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය සැප්තැම්බරයේ ධවල මන්දිරයේදී ද හමුවුයේය.