එබෝලා රෝගීන් බිහිවීමේ වේගය අඩාල වේ

Published in පුවත්
Thursday, 13 November 2014 11:27
බටහිර අප‍්‍රිකාව කේන්ද්‍ර කොටගෙන පැතිර යන මාරාන්තික එබෝලා වෛරස් රෝගයෙන් මියගිය සංඛ්‍යාව 5 000 ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේය.
මෙම මාරාන්තික වෛරසය ආසාදනය වී ඇති සංඛ්‍යාව 14 000 කට අධිකය. 
 
කෙසේ නමුත් නව රෝගීන් බිහිවීමේ වේගය අඩාල වී ඇති බව එබෝලා වසංගතය පිළිබඳ සිය නවතම වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කරයි.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us