නිසි සැරිය රාත්‍රීයේ ක්‍රියාත්මකයි

Published in පුවත්
Tuesday, 11 November 2014 10:00

රාත්‍රී කාලයේ ගමන් ගන්නා මගීන්ගේ පහසුව වෙනුවෙන් බස් සේවාවක් ක්‍රියාත්මකය.

ඒම සේවාව නිසි සැරිය ලෙස හැඳින්වීමට පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා බස් රථ 114 ක් ධාවනයට එක්කොට ඇති බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.

රාත්‍රී කාලයේ දී බස් රථ විධිමත්ව ධාවනය නොවන බැවින් ඊට විසඳුමක් ලෙස මෙම නිසි සැරිය බස් රථ සේවාව ක්‍රියාත්මක කරන බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

පෞද්ගලික බස් රථ සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මෙම සේවාවේ නිරත වන අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය කිරීමට අදාළ සාකච්ඡා සිදුකරමින් පවතින බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය සඳහන් කර සිටියේය.

Last modified on Tuesday, 11 November 2014 10:01

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us