මෙක්සිකෝවේ සිසු ඝාතනයේ සුළ මුල හෙළිවේ

Published in පුවත්
Saturday, 08 November 2014 09:45
මෙක්සිකෝවේ ඉගුවාලා නගරයේ ශිෂ්‍යයන් 43 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බව එහි මත්ද්‍රව්‍ය කල්ලියක් පිළිගෙන අැත.
මෙම සිසුන් අතුරුදන්වූයේ පොලීසියත් සමඟ ඇති වූ ගැටුමකින් අනතුරුවය.
 
ඒ පසුගිය සැප්තැම්බර් 26 වන දා ය.
 
 අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය කල්ලියේ සාමාජිකයන් ප‍්‍රකාශ කර ඇත්තේ පොලීසිය මෙම ශිෂ්‍යයන් පිරිස තමන්ට භාර දුන් බවයි.
 
 ඔවුන් ට‍්‍රක් රථවල නංවා හුදෙකලා ස්ථානයකට ගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළ බවත් පසුව ඔවුන්ගේ සිරුරු පිළිස්සූ බවත් ඔවුන් පිළිගෙන තිබෙනවා. 
 
අලූයම් කාලය වන තුරුම සියලූම සිරුරු නොදැවුණු හෙයින් ඒවා විනාශ කොට මළුවල අසුරා අසළ ගංගාවට විසිකළ බව ද ඔවුන් ප‍්‍රකාශ කළේ යැයි මෙක්සිකෝ නීතිපතිවරයා සදහන් කළ බව විදෙස් වාර්තා සදහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us