1970 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙකු ලෙස සේවයට බැඳුණු ඒ මහතා මෙරට ආර්ථික විද්‍යා ක්‍ෂේත්‍රය වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කළ විද්වතෙකි.
මහාචාර්ය ජගත් වික්‍රමසිංහ මහතා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් නන්දා වික්‍රමසිංහ මහත්මියගේ ආදරණීය ස්‌වාමිපුරුෂයා වෙයි.
නුගේගොඩ, නාවල පාර, සාම මාවතේ, අංක 199/1 දරන නිවසේ දැනට ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (08 ) සෙනසුරාදා 5.00 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.
ආර්ථික විද්‍යාව පිළිබඳ සුප්‍රසිද්ධ මහාචාර්යවරයකු වන ජගත් වික්‍රමසිංහ මහතා ඊයේ (06දා) අභාවප්‍රාප්ත විය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ (1999-2003) උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ජගත් වික්‍රමසිංහ මහතා 1994-1999 දක්‌වා ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාවේ සභාපතිවරයා ලෙසද 2003-2008 දක්‌වා ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වශයෙන්ද කටයුතු කර ඇත.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

