මේ මස සිට විශ්‍රාම වැටුපට අන්තර් දීමනාව එක්වේ

Published in පුවත්
Tuesday, 04 November 2014 10:59
මෙවර අයවැයෙන් යෝජනා කළ රු. 2500 ක අන්තර් දීමනාව නොවැම්බර් 10 වැනිදා විශ්‍රාම වැටුප සමඟ සියලුම විශ්‍රාමිකයන්ට ගෙවීමට මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අයවැයෙන් වැඩි කළ නව වැටුප් හා විශ්‍රාම වැටුප් සැකසීමට කල්ගත වන බැවින් මෙසේ අන්තර් දීමනාවක්‌ ගෙවීමට අයවැයෙන් (2015) යෝජනා කෙරුණි.
 
දැනට ගෙවන වැටුප් හා අදාළ දීමනාවලට අමතරව මෙම අන්තර් දීමනාව ගෙවනු ලබන බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් එස්‌. ආර්. ආටිගල මහතා පවසයි.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us